හැමදේම එපා....

මීට කලින් මම php වල file upload කරන හැටි කියාදෙන්න පො‍‍රොන්දු වුනා මතක ඇති නේද.. අද මේ හදන්නෙ ඒ පො‍රොන්දුව ඉෂ්ඨ කරන්න.
දැන් එක හදන්න හැමෝම දන්න නිසා කෙලින්ම වැඩේට බහින්න පුළුවන්. දන්නේ නැත්නම් මේක බලන්නකෝ...
අපි ලියපු පිටුවට මේ code එක copy කරන්න තියෙන්නෙ සරලයි..

//// file size එක ලබා දෙන්න
$limit_size=50000;

////file copy කරන directory එක දෙන්න
$path= "upload/".$HTTP_POST_FILES['ufile']['name'];

if($ufile !=none)
{
//// $file_size variable එකට file ‍එකේ size එක ලබා දෙන්න
$file_size=$HTTP_POST_FILES['ufile']['size'];

if($file_size >= $limit_size){
echo "Your file size is over limit";
echo "File size must be 50000 ";
}
else {
//// file එක අදාල directory copy එකට කිරීම සිදුකරයි.
if(copy($HTTP_POST_FILES['ufile']['tmp_name'], $path))
{
echo "Successful";
}
else
{
echo "Copy Error";
}
}
}
නැවත තවත් පාඩමක් සමග හමුවෙමු..
එතකම් ජය..!

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

3 අදහස්:

වැප් said...

එලකිරිස් දිගටම වැඩේ කරගෙන යන්න ..

[මචෝ මට දැනගන්න පුලුවන්ද උබ මේ කෝඩ් දාන්නේ කොහෙමද දියලා.. මේකට කොම්පොනන්ට් එකක් තියනවා?]

පහන් said...

@වැප් http://ecolama.blogspot.com/2009/12/blog-code.html

ආගන්තුකයා said...

@වැප් http://ecolama.blogspot.com/2009/12/blog-code.html මේක බලපන් පොඩි වැඩක් තියෙන්නෙ..